Episode 46: Sextortion හෙවත් ලිංගික කප්පම් episode artwork

EPISODE · Nov 20, 2019 · 6 MIN

Episode 46: Sextortion හෙවත් ලිංගික කප්පම්

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ radio on 11 Aug 2019 මේ දිනවල දැඩිව පැතිර යන sextortion email scam එකක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් කර තිබුනා. ස්කෑම් එකක් කියන්නෙ ඒමේල් හරහා කෙනෙක්ව රවටා මුදල්, පුද්ගලික විස්තර ආදිය සොරා ගැනීම වෙනුවෙන් යොදා ගැනෙන අසත්‍ය, වංචනික සහ සංවිධිත ක්‍රියාමාර්ග බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා. එසේ නම් sextortion scam එකක් කියන්නෙ මොකක්ද? මේ වචනය හැදෙන්නෙ sex සහ extortion වචන එකතු වෙලා එනම් මෙය සරලව කිව්වොත් ලිංගික කප්පම් ගැනීමක්. ඔස්ට්‍රේලියානු රජයේ eSafety Commissioner වෙබ් අඩවිය මෙය හඳුන්වන්නේ මෙලෙසයි. Sextortion is a form of blackmail where a perpetrator threatens to reveal intimate images of you online unless you give in to their demands. These demands are typically for money, further intimate images, or sexual favours. එනම් කෙනෙකුගේ ඉතා සංවේදී චායාරූප හෝ දර්ශන ප්‍රසිද්ධ කරනවා යන තර්ජනය හරහා එම පුද්ගලයාගෙන් මුදල්, තවත් එවැනි සංවේදී දර්ශන හෝ ලිංගික අල්ලස් ලබා ගැනීමේ හෝ ඒ සඳහා උත්සාහ දැරීම මෙයට ඇතුලත්.      For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Nov 20, 2019

Embed this episode

NOW PLAYING

Episode 46: Sextortion හෙවත් ලිංගික කප්පම්

0:00 6:07

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 6 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on November 20, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!