EPISODE · Nov 20, 2019 · 4 MIN
Episode 49: Cyber සහ Mental Health එකට වැටෙන 10/10
from CYBER Wiparama · host Champike Yatagama
Broadcast on 3ZZZ radio on 13 Oct 2019 මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට. මෙම වසරේ තේමාව විදියට ඔවුන් නම් කරලා තියෙන්නෙ "Together we can reverse the threat of Cyber Crime" කියලා. ඇයි Together කියල කියෙන්නෙ? මෙච්චර දියුනු තාක්ශනයක් තියෙන ලෝකෙ ඇයි මේ සයිබර් හොරුන් තාක්ශනික උපක්‍රම යොදල අල්ලන්න බැරි? ඔබට එහෙම හිතෙනවා නම් ඒක සාධරණ ප්‍රශ්නයක්! නමුත් මේකට උත්තරේ නම් එච්චර ලස්සන එකක් නොවෙයි. මොන තාක්ශනේටත්වත් අපේ මෝඩකම් වහන්න බැහැ.. මේකta සයිබර් ආරක්ශන ක්ශේස්ත්‍රයේ ඉන්න අපි කියන්නෙ "Humans are the weakest link in the cyber security chain" කියලා.. ඇයි එහෙම වෙන්නෙ? උදාහරන කිහිපයක් අරන් පැහැදිලි කර ගමු. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
What this episode covers

NOW PLAYING
Episode 49: Cyber සහ Mental Health එකට වැටෙන 10/10
No transcript for this episode yet