Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence විසින් දඩය ඔබට එවනු ඇත. episode artwork

EPISODE · Dec 29, 2019 · 4 MIN

Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence විසින් දඩය ඔබට එවනු ඇත.

from CYBER Wiparama · host Champike Yatagama

ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා.  පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා ගැනීමට බලධාරීන් සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධික වේග හෝ රතු එලිය මධ‍යයේ පදවන්නන් නිර්‍රික්ශනය කරන කැමරා ගැන මාර්ගයේ දර්ශනය වෙන පුවරු මේ කැමරා සඳහා නොමැති අතර ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දර්ශන ලබා ගත හැකි ස්ථාවර සහ ජංගම කැමරා පද්ධතියක් මීට ඇතුලත්. ඔබත් සමහර විට නිවාඩු කාලයට සිඩ්නි නගරයට වාහනය පදවන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි.   නමුත් කලබල වෙන්න එපා. නිව් සවුත් වේල්ස් රජය මුල් මාස 3ක කාලය පුරාවට, වැරදිකාර පාර්ශව වෙත එවන්නේ 'අවවාදත්මක ලිපියක් පමනයි'. ඒ කියන්නෙ මේක 3 months grace period එකක්. එම කාලයෙන් පසුව, කැමරා හරහා නීතියේ රැහැනට හසු වෙන රියදුරන්ට $344 ක මූල්‍යමය සහ ඩිමෙරිට්ස් පොයින්ට්ස් 5ක දඩයක් නිකුත් කරනවා, පාසල් සීමාවේ නම් දඩ මුදල $457ක්.    මෙතරම් විශාල වාහන ප්‍රමානයක්ෙක දිගට නිරීක්ශනය කරන්නේ බලාධරීන් යැයි සිතුවොත් එය වැරදියි. ලොව වටා මේ වෙනුවෙන් යොදාගත් හැකි නවීනතම තාකශයන් ගැන අධ්‍යයනයකින් පසු,   ක්ෘතිම බුද්ධිය (Artificial Intelligence) තාක්ශනය සමඟ සම්බන්ධ කෙරුනු මෙම mobile phone detection camera systemය නිර්මාණය කල බව රජයේ  Transport for NSW වෙබ් අඩවියේ සඳහන් වෙනවා.  මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ මෙහෙමයි. For Full story, visit my blog link: https://cyberwiparama.blogspot.com/2019/12/episode-51-artificial-intelligence.html

Episode metadata supplied by the publisher feed · Published Dec 29, 2019

Embed this episode

NOW PLAYING

Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence විසින් දඩය ඔබට එවනු ඇත.

0:00 4:01

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on December 29, 2019.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!