Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා! episode artwork

EPISODE · Apr 30, 2020 · 4 MIN

Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා!

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 26th April on 3ZZZ Community Radio කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. රැකියාව කරන්න, පාසල් අද්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ  සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම බොහෝ නිවෙස්වලට සුලබ දසුනක්. කොරෝනා සම්බන්ධව ම අපි  උනන්දුවෙන් කරුනු හොයන අතරෙ තවත් භයානක් ව්‍යසනයක් අපේ දෑස් ඉදි‍රියේ තියෙනවා.. හරියටම කිව්වොත් දෑස් ඉදිරියෙත් නොවේ.. මොකද ව්‍යසනය වෙන්න යන්නෙත් දෑස් වලට නිසා.. Refer my blog for full transcript http://cyberwiparama.blogspot.com/

Episode metadata supplied by the publisher feed · Published Apr 30, 2020

Embed this episode

NOW PLAYING

Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා!

0:00 4:50

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on April 30, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!