Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි! episode artwork

EPISODE · May 22, 2020 · 5 MIN

Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි!

from CYBER Wiparama · host Champike Yatagama

Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූප‍යක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතන‍යේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්. මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින්  Microsoft Teams කියන  Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන.  Full transcript at my blog. http://cyberwiparama.blogspot.com/ POdcast can be listened via any major podcast app

Episode metadata supplied by the publisher feed · Published May 22, 2020

Embed this episode

NOW PLAYING

Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි!

0:00 5:05

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on May 22, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!