Episode 63:   කොවිඩ් එන්නත් හොරා ගන්න ගිය සයිබර් හොරුන් මාට්ටුයි.. episode artwork

EPISODE · Sep 24, 2020 · 5 MIN

Episode 63: කොවිඩ් එන්නත් හොරා ගන්න ගිය සයිබර් හොරුන් මාට්ටුයි..

from CYBER Wiparama · host Champike Yatagama

පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්‍ය බලශක්ති ඉන්ජිනේරු ආයතනයක්ද වෙනවා. ඒ අතර ඔවුන්ගෙන් කෙනෙක් කොරෝනා රෝගය සම්බන්ධ එන්නත් වෙනුවෙන් පර්‍යේශන කරන ඇමරිකාවේ බයෝටෙක්  ආයතනයක පර්‍යේශන වාර්තා වෙනුවෙන් රහසේ ඔත්තු බලා ඇති බවට ඔවුන් චෝදනා කරනවා.  මීට අමතරව, , එංගලන්තය, ජපානය, බෙල්ජියම, ජර්මනිය, ස්වීඩනය, ලිතුවේනියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, දකුනු කොරියාව ආදී රට්වල ව්‍යාපාර වල ජාල වක්ලට සම්බන්ධ වී වැදගත් තොරතුරු සම්බන්ධව ද නීති විරෝධි  ප්‍රවේශ කිරීම් කර ඇති බව  ඇති බව ඇමරිකානු නීතිවේදීන් චෝදනා එල්ල කලා.      අවුරුදු 33ක් සහ 34ක් වයසැති මේ පුද්ගලයන් ඔස්ට්‍රේලියානු ආර්ක්ශක කොන්ත්‍රාත්කරුවාගෙන් පමණක් සොරාගෙන ඇති විස්තර ප්‍රමානය ගිගාබයිට් 320ක්. මේ හේතුව නිසා මේ අය චීන රජයේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම කටයුතු කරන්නට ඇති බව බටහිර ලෝකය සැක පහල කරනවා. දශකයක් පුරාවට සොරකම් කන ලදැයි පවසන ලද දත්ත ප්‍රමානය ටෙරා බයිට් ගනනින් වෙන අතරේ මූල්මය පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගනනින් වෙන බව මේ වාර්තාවලින් කියවෙනවා  මේ දිනවල ඔස්ට්‍රේලියාව සහ චීනය අතර දේශපාලනිකව පවතින්නෙ සීතල යුද්ධයක්.  read full story at my blog http://cyberwiparama.blogspot.com/   Cyber Wiparama podcast is available via all major Podcast apps

Episode metadata supplied by the publisher feed · Published Sep 24, 2020

Embed this episode

NOW PLAYING

Episode 63: කොවිඩ් එන්නත් හොරා ගන්න ගිය සයිබර් හොරුන් මාට්ටුයි..

0:00 5:42

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 5 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on September 24, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!