Episode 64: "මෙන්නෝ සයිබර් ප්‍රහාරයක්..සොරි වැරදුනා..ප්‍රහාරයක් නොවේ!" episode artwork

EPISODE · Dec 26, 2020 · 4 MIN

Episode 64: "මෙන්නෝ සයිබර් ප්‍රහාරයක්..සොරි වැරදුනා..ප්‍රහාරයක් නොවේ!"

from CYBER Wiparama · host Champike Yatagama

Broadcast on 3ZZZ Community Radio on 16th August 2020 (ඔව්... මාර ප‍රන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...රේඩියෝ එකේ ගියත් බ්ලොග් එකට හෝ පොඩ්කාස්ට් එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. එපිඔසෝඩ් හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..) 4 mins read පසුගිය  අගෝස්තු 2ි අපට ඉතා වැදගත් දවසක්..  එදින තමයි වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්‍රිව්ස් මහතා හදිසියෙම 'State of Disaster' ප්‍රකාශයට පත් කරේ. ඒ සමඟම Stage 4 Lock Down මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ප්‍රදේශවලටත්, Stage 3 Lock Down ප්‍රාන්තයේ අනෙක් ප්‍රදේශවලටත් ප්‍රකාශයට පත් කරා. මින් වැඩියෙන්ම කම්පන තරංග ඇති කරේ රාත්‍රී 8 සිට එදින සිටම ක්‍රියාත්මක වෙන ලෙස නියෝග කල ඇඳිරි නීතියයි. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලමු වරට ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක මෙවැනි දරුනු මට්ටමින් ගමනාගමන සීමා කිරීම් කල දවසක් වුන නිසා, මෙල්බර්න් වාසීන් කෙතරම් කම්පනයට පත් වුනේ දැයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. අගෝස්තු 2 දා උදේ මේ ගැන කිසිදු හෝඩුවාවක් කාටවත් තුබුනෙ නෑ.. තද Lockdown එකකට යයි කියන විශ්වාසය තිබුනත් මේ මට්ටමේ ප්‍රතිචාරයක් ඔවුන් කිසි ලෙසකින් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් මේකට කිසිම සම්බන්ධයක් නොතිබුනත් බොහෝ දෙනුකුට එදින උදේ වරුවෙ, හරියට මේ ගැන ඉගි කරන්නා වගේ, වෙන කිසි දාක නොවුනු කරදරයක් වුනා.. ඒ තමයි ඒ අයගෙ නිවසෙ Telstra අන්තරජාල සම්බන්ධතාවය පැය ගානකට බිඳ වැටීම..  ඉරිදා දවසක් වුනත්, නිවසේ අන්තරජාලය වෙන කවදාටත් වඩා තීරනාත්මක මේ කාලෙ ඉන් උගෙන ගන්නා දරුවන්, නිවසේ සිට වැඩ කරන ඉතා බොහෝ දෙනක් අතිශය අපහසුතාවයට පත් වුනා.. මේ අන්තර්ජාල බිඳ වැටීම පිටි පස්සෙත් හරි අපුරු කාරනා ටිකක් තියෙනවා. එනිසා අද අපි කතා කරන්නෙ අගෝස්තු 2 දා සවස වුනු Lockdown එක ගැන නෙවෙයි, එදාම උදේ වුනු අන්තර්ජාල Breakdown එක ගැන.

Episode metadata supplied by the publisher feed · Published Dec 26, 2020

Embed this episode

NOW PLAYING

Episode 64: "මෙන්නෝ සයිබර් ප්‍රහාරයක්..සොරි වැරදුනා..ප්‍රහාරයක් නොවේ!"

0:00 4:53

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of CYBER Wiparama?

This episode is 4 minutes long.

When was this CYBER Wiparama episode published?

This episode was published on December 26, 2020.

Can I download this CYBER Wiparama episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!