EPISODE · Apr 13, 2026 · 7 MIN
ගෝලීය වශයෙන් ප්‍රචලිත වෙමින් යන AI තාක්ෂණය හේතුවෙන්, ඔස්ට්‍රේලියාවේ ඇති 'data centres' ප්‍රමාණයද ඉහල දැමීමට යෝජනා
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
AI තාක්ෂණය එහෙම නැතිනම් කෘතිම බුද්ධිය කියන මේ තාක්ෂණය ලොව පුරා ඉතාම වේගයෙන් පැතිරී යනවා. මේ තාක්ෂණයට පහසුකම් සලසන්න දත්ත ගබඩා කරන මධ්‍යස්ථාන එහෙම නැතිනම් data centres වල අවශ්‍යතාවයත් ඉහල ගිහින්. ඒ වගේම මේ සඳහා වන බලශක්ති ඉල්ලුමත් ඉහල යමින් පවතිනවා. ඔස්ට්‍රේලියාවේත් මේ දත්ත ගබඩා කරන data centres වැඩි වශයෙන් ඉදිකිරීමට ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. මෙය තිරසාර විදියට සිදුකරන්න ඔස්ට්‍රේලියානු රජයත් මැදිහත් වෙනවා කියල අපට තොරතුරු දැන ගන්න ලැබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
ගෝලීය වශයෙන් ප්‍රචලිත වෙමින් යන AI තාක්ෂණය හේතුවෙන්, ඔස්ට්‍රේලියාවේ ඇති 'data centres' ප්‍රමාණයද ඉහල දැමීමට යෝජනා
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.