EPISODE · Mar 9, 2026 · 4 MIN
ග්‍රීක් යෝගර්ට් හිඟයක් ඇති කළැයි කියන ටික්ටොක් චීස් කේක් රැල්ල, protein-maxxing සහ fibre-maxxing ගැනත් දැනගමු
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මෑතක ඉඳන් ඕස්ට්‍රේලියාවේ ප්‍රෝටීන අධික ග්‍රීක් යෝගර්ට් හිඟයක් දකින්න තිබෙනවා. ඉහළ ඉල්ලුමට සරිලන පරිද්දෙන් සේවා ලබා දීමට සැපයුම්කරුවන් සමඟ කටයුතු කරන බවයි වූල්වර්ත්ස්, කෝල්ස් සහ ඇල්ඩි වෙළඳසැල් කියා සිටින්නේ. මේ හිඟයට හේතුව අන්තර්ජාලයේ දැකිය හැකි චීස් කේක් රැල්ලක් බව සමහරු විශ්වාස කරනවා. මෙහි දී ග්‍රීක් යෝගර්ට් තුළට බිස්කට් දමා ක්ෂණික අතුරුපසක් සාදා ගැනීමයි සිදු වෙන්නේ. කොටේජ් චීස්වලටත් ඉහළ ඉල්ලුමක් ඇවිත්. අන්තර්ජාලය පාදක කරගත් ආහාර රැලි වගේ ම ප්‍රෝටීන අධික ආහාර ගැනීමේ ප්‍රවණතාව පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.
Embed this episode
Ready to play
ග්‍රීක් යෝගර්ට් හිඟයක් ඇති කළැයි කියන ටික්ටොක් චීස් කේක් රැල්ල, protein-maxxing සහ fibre-maxxing ගැනත් දැනගමු
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.