Have you considered a career in translating and interpreting? - ඔස්ට්‍රේලියාවේදී භාෂා පරිවර්තකයකු ලෙස රැකියාවක නිරත වෙන්න තියෙන අවස්ථා මොනවද? episode artwork

EPISODE · Apr 1, 2026 · 11 MIN

Have you considered a career in translating and interpreting? - ඔස්ට්‍රේලියාවේදී භාෂා පරිවර්තකයකු ලෙස රැකියාවක නිරත වෙන්න තියෙන අවස්ථා මොනවද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Have you ever considered using your bilingual skills to assist others? A career in translating and interpreting might be for you. In Australia you can train for a TAFE certificate all the way to Master’s degree prior to getting certified. In this episode we help you navigate the pathway to becoming a qualified practitioner. - ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහොමයක් ශ්‍රී ලාංකිකයින් බොහෝ විට භාෂා දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හොඳින් හසුරවනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල හෝ දෙමල භාෂා බොහෝ දෙනෙක් භාවිතා කරනවා. භාෂා එකකට වඩා භාවිතා කිරීමේ මේ හැකියාව ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ලෙස හෝ අමතර අදායම් මාර්ගයක් උපයාගතහැකි සේවාවක් ලෙස භාවිතා කරන්න පුළුවන්. භාෂා පරිවර්තකයකු ලෙස ඔස්ට්‍රේලියාවේදී සේවා සැපයිය හැකි ආකාරය ගැන අද 'Australia explained' මේ විශේෂාංගයෙන් අපි ඔබවෙත තොරතුරු ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Apr 1, 2026

Embed this episode

Ready to play

Have you considered a career in translating and interpreting? - ඔස්ට්‍රේලියාවේදී භාෂා පරිවර්තකයකු ලෙස රැකියාවක නිරත වෙන්න තියෙන අවස්ථා මොනවද?

0:00 11:34

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 11 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on April 1, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!