EPISODE · Oct 6, 2025 · 4 MIN
හෙද වෘත්තිකයන්ට ඖෂධ නිර්දේශ කිරීමේ අවසර හිමි වන පුහුණු වැඩසටහනක් ලබන වසරේ ඇරඹෙයි: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාව පුරා දස දහස් ගණනක් වූ ලියාපදිංචි හෙද වෘත්තිකයන් හට ඖෂධ නිර්දේශ කිරීමේ පුහුණුව ළඟදීම හිමි වීමට නියමිතව තිබෙනවා. මෙය මින් පෙර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබුණා. මෙම ප්‍රතිසංස්කරණය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ මගින් රෝගීන්ගේ ජීවිත ඔප් නැංවෙනු ඇති. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
හෙද වෘත්තිකයන්ට ඖෂධ නිර්දේශ කිරීමේ අවසර හිමි වන පුහුණු වැඩසටහනක් ලබන වසරේ ඇරඹෙයි: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.