EPISODE · Apr 30, 2026 · 7 MIN
'Help to Buy' ක්‍රමවේදය හරහා ඔස්ට්‍රේලියානු රජය සමග හවුලේ ගෙයක් ගන්න ඉන්න පළමු නිවාස ගැණුම්කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳ පොළට පිවිසීමට පළමු නිආවස ගැනුම් කරුවන්ට විවිධ සහන රජයෙන් ලබා දෙනවා. ඉතින් මේ වගේ ලබා දෙන එක සහන ක්‍රමවේදයක් තමයි 'Help to Buy' කියන ක්‍රමවේදය. කුඩා තැන්පතු මුදලක් තිබුනත් ඔබට ඔබේ පළමු නිවාසය ඔස්ට්‍රේලියාවේදී මිලදී ගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. නමුත් මේ ක්‍රමවේදය පිළිබඳව විවිධ වැරදි මතත් බොහෝ දෙනා අතර තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදයේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි සාකච්ඡාවට සවන් දෙන්න.
Embed this episode
Ready to play
'Help to Buy' ක්‍රමවේදය හරහා ඔස්ට්‍රේලියානු රජය සමග හවුලේ ගෙයක් ගන්න ඉන්න පළමු නිවාස ගැණුම්කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.