EPISODE · Sep 2, 2026 · 9 MIN
How can my child learn about Indigenous Australia? - ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඔබේ දරුවාට ඉගෙනගන්න තියෙන ක්‍රම මොනවාද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Supporting your child’s connection with the world’s oldest continuing living culture is one of the greatest gifts you can offer them while raising them in Australia. But if you’re new to the country, you may be unsure where to begin. Here are some starting points and ideas to help you and your child learn about Aboriginal and Torres Strait Islander peoples, cultures and history. - ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන ඉගෙනගන්න ලැබෙන්නේ පාසලේදී විතරක් නෙවෙයි. ඒ සඳහා විවිධ ප්‍රයෝගික ක්‍රම ඔබට භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි පවුලක් නම්, “මේ ගැන දරුවාට කොහොමද කියලා දෙන්නේ?”, “වැරදි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ?” කියන සැකයත් ඇති වෙන්න පුළුවන්. එහෙනම් පාසලෙන් එහාට ගිහින්, ඔබත් දරුවාත් එකට ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඉගෙනගන්න පුළුවන් ප්‍රයෝගික ක්‍රම පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා
Embed this episode
Ready to play
How can my child learn about Indigenous Australia? - ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඔබේ දරුවාට ඉගෙනගන්න තියෙන ක්‍රම මොනවාද?
No transcript for this episode yet