EPISODE · Feb 10, 2026 · 10 MIN
How does IVF work in Australia? - සාර්ථක දරු පිළිසිඳ ගැනීමකට උදව් වෙන 'IVF' තාක්ෂණය ඔස්ට්‍රේලියාවේදී භාවිතා වෙන්නේ මෙහෙමයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Did you know that IVF is not the first, but in fact the last step in a sequence of fertility treatments? In Vitro Fertilisation is regulated by state and territory laws. It can also be expensive and emotionally challenging. Here’s what to expect when aiming to start a pregnancy with IVF in Australia. - 'In Vitro Fertilisation' එහෙම නැතිනම් IVF ලෙස කෙටියෙන් හඳුන්වන මේ තාක්ෂණය දරුවන් අපේක්‍ෂාවෙන් ඉන්න බොහෝදෙනෙක් ඉතාම හොඳින් අසා තිබෙන තාක්ෂණයක් වනවා. මදසරුභාවය හෝ ස්වභාවිකව දරුවන් පිළිසිඳ ගැනීමේ හැකියාව අඩු අයට මේ තාක්ෂණය හරහා කෘතිම සංසේචන ක්‍රියාවලියකින් දරුවන් පිළිසිඳ ගනීමට වැඩි අවස්තාවක් උදා කරනවා. සමලිංගික යුවලකට හෝ තනි පුද්ගලයකුට දරුවකු හදාවඩා ගන්නත් මේ ක්‍රමය භාවිතා වෙනවා අපිට දැකගන්නට පුළුවන්. මේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ, මිල අධික සහ නැවත නැවත වාර කිහිපයක් දක්වා දිවෙන ක්‍රියාවලියක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ IVF ක්‍රමවේදයට යොමුවෙන්න ඔබ සිතනවානම් ඒ ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කිහිපයක් මේ 'Australia Explained' විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
NOW PLAYING
How does IVF work in Australia? - සාර්ථක දරු පිළිසිඳ ගැනීමකට උදව් වෙන 'IVF' තාක්ෂණය ඔස්ට්‍රේලියාවේදී භාවිතා වෙන්නේ මෙහෙමයි
No transcript for this episode yet