How public and community housing works in Australia - ඔස්ට්‍රේලියාවේදී නවාතැනක් සොයා ගන්න අපහසු අයට රජයෙන් ලැබෙන මේ නිවාස ගැන ඔබ දැන සිටියද? episode artwork

EPISODE · Mar 18, 2026 · 9 MIN

How public and community housing works in Australia - ඔස්ට්‍රේලියාවේදී නවාතැනක් සොයා ගන්න අපහසු අයට රජයෙන් ලැබෙන මේ නිවාස ගැන ඔබ දැන සිටියද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

In Australia, government-subsidised rental housing is available for eligible households. Assessment is based on need under criteria that vary depending on your state or territory. Here’s what to expect when applying for different types of housing assistance, some common myths around social housing and where to reach out for help. - මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයක් පවතිනවා කියල බොහෝ දෙනෙක් දන්නවා. නිවාස සඳහා අධික ඉල්ලුමක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පවතිනවා. කුලී නිවාස මිල ගණන්ද ඉතා ඉහල මට්ටමකයි පවතින්නේ. මේ නිසා දැරිය හැකි මිලගණන් යටතේ කුලී නිවසක් සොයා ගැනීම ඉතාම අපහසු කාර්යයක් වෙලා තියෙනවා. මෙවැනි තත්වයකින් පීඩාවිඳින ඔස්ට්‍රේලියානුවන් සඳහා නිවාස සොයාගත හැකි විවිධ ක්‍රම ඕස්ට්‍රේලියාවේ පවතිනවා. 'Public housing', 'Social Housing' වගේම 'Affordable housing' කියන විවිධ ක්‍රමවේද හරහා, නවාතැනක් සොයාගන්න අපහසු අයට සහයවෙන්න මේ ක්‍රම සකස් කරලා තියෙනවා. මේ විවිධ ක්‍රම ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Mar 18, 2026

Embed this episode

Ready to play

How public and community housing works in Australia - ඔස්ට්‍රේලියාවේදී නවාතැනක් සොයා ගන්න අපහසු අයට රජයෙන් ලැබෙන මේ නිවාස ගැන ඔබ දැන සිටියද?

0:00 9:16

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 18, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!