EPISODE · Aug 10, 2026 · 12 MIN
How to answer the 2026 Census English proficiency question | Bonus episode - 2026 සංගණනය: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පැනයට SBS Learn English වෙතින් අත්වැලක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
How do you choose between "not well", "well" and "very well" when the Census asks about your English? Honorary Professor Lynda Yates explains what these answers mean in everyday life, why perfect grammar isn't the goal, and how to assess your English with confidence. - සෑම වසර 5කට වරක් ම ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය පැවැත්වෙනවා. 2026 වසරේ සංගණනය හෙටයි. ඔබට භාෂාව සහ භාෂා ඉගෙනීම පිළිබඳ ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමට සිදු වනවා. ඔබගේ ඉංග්‍රීසි භාෂා මට්ටම පිළිබඳ සංගණන පැනයට පිළිතුරු දෙන්නේ කෙසේ ද? 'Not well', 'Well' සහ 'Very well' වශයෙන් ඇති තෝරාගැනීම්වලින් අදහස් වෙන්නේ කුමක් ද? ඒ සඳහා ඔබට අත්වැලක් වීම SBS Learn English වෙතින් ගෙන එන මේ සුවිශේෂාංගයේ අරමුණයි.Keep practising the phrases from this episode and test what you’ve learned with our quiz here. - Keep practising the phrases from this episode and test what you’ve learned with our quiz here.
Embed this episode
Ready to play
How to answer the 2026 Census English proficiency question | Bonus episode - 2026 සංගණනය: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පැනයට SBS Learn English වෙතින් අත්වැලක්
No transcript for this episode yet