EPISODE · Apr 8, 2026 · 7 MIN
How to buy Indigenous art and craft ethically in Australia - ව්‍යාජ නිර්මාණ වලට හසු නොවී ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සැබෑ කලා නිර්මාණ මිලදී ගන්නේ කොහොමද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Buying Aboriginal and Torres Strait Islander art can be meaningful, but how do you know if it's real and ethical? Fake art is still a problem in Australia, and protections are still developing. This guide helps you understand what to look for, what questions to ask, and where to buy safely. By choosing carefully, you can support First Nations artists and their communities. - ඔස්ට්‍රේලියාවේ මුල්පුරවසියන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන විවිධ කලා නිර්මාණ, මතක සටහන් විදියට මිලදී ගන්න බොහෝ දෙනා කටයුතු කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ නිර්මාණ ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව අතින් නිර්මාණය වූ දේවල් නොවන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවේ විකිණීමට ඇති මෙවැනි නිර්මාණ වලින් හතරෙන් තුනක්ම ව්‍යාජ නිර්මාණ බවට හඳුනාගෙන තිබෙනවා. ඒවා ස්වදේශික ජනතාව අතින් නිමවූ සැබෑ කලා නිර්මාණ නොවනවා. ඉතින් මෙවැනි නිර්මාණ වලට ප්‍රිය කරන ඔබට ඒ සඳහා මගපෙන්වීමක් මේ විශේෂාංගයෙන් ලබා දෙන්න අපි බලාපොරොත්තු වනවා.
Embed this episode
Ready to play
How to buy Indigenous art and craft ethically in Australia - ව්‍යාජ නිර්මාණ වලට හසු නොවී ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සැබෑ කලා නිර්මාණ මිලදී ගන්නේ කොහොමද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.