How to cater for your dietary restrictions - ආහාර නිසා ඔබට ඇතිවිය හැකි ආසාත්මිකතා වැළැක්වීමට ඔස්ට්‍රේලියාවේ අහාර ඇසුරුම් වල තොරතුරු සඳහන් කරන්නේ මෙහෙමයි episode artwork

EPISODE · Jan 21, 2026 · 10 MIN

How to cater for your dietary restrictions - ආහාර නිසා ඔබට ඇතිවිය හැකි ආසාත්මිකතා වැළැක්වීමට ඔස්ට්‍රේලියාවේ අහාර ඇසුරුම් වල තොරතුරු සඳහන් කරන්නේ මෙහෙමයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Australia is known as the allergy capital of the world. Our diverse population also means that we express our religious beliefs, ethics, health and personal choices through the food we eat. We called on some experts to help us navigate all the labelling, certifications and resources that can inform our food choices. - ඕස්ට්‍රේලියාවේ ඉන්න ජනතාව අතරේ ආහාර ආසාත්මිකතා ඉතාම ඉහල මට්ටමක තියෙනව කියල ඔබ දැනගෙන හිටියද? වර්තමාන ඕස්ට්‍රේලියානු සමාජය හැදිලා තියෙන්නේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනතාවගේ එකමුතුවකින්. ඉතින් මේ පිරිස් තමන්ගේ ආහාර භාවිතාව විවිධාකාරයෙන් සිදුකරනවා. ආගමික හේතූන් වගේම සංස්කෘතික බලපෑම් නිසා විවිධාකාර ආහාර රටාවන්ගෙන් ඕස්ට්‍රේලියානු සමාජය පිරිලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේදී නිසි අයුරින් ආහාර තෝරා බේරා ගන්නේ කොහොමද, අහාර ඇසුරුම් වල දක්වල තියෙන තොරතුරු නිසියාකාරව හඳුනාගන්නේ කොහොමද වගේ කාරනා අද Australia explained විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Jan 21, 2026

Embed this episode

Ready to play

How to cater for your dietary restrictions - ආහාර නිසා ඔබට ඇතිවිය හැකි ආසාත්මිකතා වැළැක්වීමට ඔස්ට්‍රේලියාවේ අහාර ඇසුරුම් වල තොරතුරු සඳහන් කරන්නේ මෙහෙමයි

0:00 10:51

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 10 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on January 21, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!