EPISODE · Jul 8, 2026 · 9 MIN
How to get into inclusive football in Australia - ඕස්ට්‍රේලියාවේ සැමටම විවෘත ක්‍රීඩා අතුරෙන් පළමු ස්ථානය හිමි පාපන්දු ක්‍රීඩාවට එක් වන්නේ මෙහෙමයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
It’s no exaggeration when we hear that the FIFA World Cup is bringing the world together. After all, football is known as the world’s most popular sport. But football really begins on the suburban ovals and in the local clubs, with everyday players of all ages and abilities. Here’s how you can become one of them. - ෆිෆා ලෝක කුසලානය මුළු ලොවම එක් තැනකට ගෙන එන ගෝලීය එක් වීමක් ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ. පාපන්දු ලොව ජනප්‍රියතම ක්‍රීඩාවයි. නමුත් මේ සා විශාල වේදිකාවකට යන පාපන්දු ඇරඹෙන්නේ ඔබේ නිවස අසල ක්‍රීඩාංගනයේ දී යි. ඒ සියලු වයස් සහ දක්ෂතා සපිරි ක්‍රීඩක මිතුරන් පිරිසක් සමඟින්. ඔබට ඕස්ට්‍රේලියාවේ දී පාපන්දු ක්‍රීඩාව සමඟ සම්බන්ධ විය හැකි අයුරු පිළිබඳවයි මේ විශේෂාංගය.
Embed this episode
Ready to play
How to get into inclusive football in Australia - ඕස්ට්‍රේලියාවේ සැමටම විවෘත ක්‍රීඩා අතුරෙන් පළමු ස්ථානය හිමි පාපන්දු ක්‍රීඩාවට එක් වන්නේ මෙහෙමයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.