EPISODE · Feb 19, 2026 · 10 MIN
How to recover from bushfires - ඔස්ට්‍රෙලියාව්දී ලැව්ගිනි තත්වයකට ඔබ මුහුණ දුන්නොත් නැවත ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Australia’s hot, dry climate and unique landscapes make it one of the most bushfire-prone countries in the world. As climate change drives higher temperatures and drier conditions, we can expect more frequent and more intense bushfires in the future. But once the fire is out, how do you return home safely, find support, and look after yourself? - ඕස්ට්‍රේලියාවේ පාරිසරික තත්වයන් සහ උණුසුම් කාලගුණික තත්වයන් නිසා ලැව්ගිනි අවදානම ඉතාම ඉහල තත්වයක තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියෙන ඉහල ලැව්ගිනි අවදානම නිසා ලැව්ගිනි සම්බන්ධයෙන් සැලැස්මක් ඔබ සතුව තිබීම වැදගත් වනවා. ලැව්ගිනි වලට මුහුණ දෙන්න වගේම ලැව්ගිනි අවසන්වූ පසුව තම නිවෙස් බලා පැමිණීම පිළිබඳවත් හොඳ සැලස්මක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන අප සතුව තිබිය යුතුවෙනවා. මේ ගැන විශේෂඥයින් දක්වන අදහස් අද Australia Explained විශේෂාංග යෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
Ready to play
How to recover from bushfires - ඔස්ට්‍රෙලියාව්දී ලැව්ගිනි තත්වයකට ඔබ මුහුණ දුන්නොත් නැවත ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.