EPISODE · Sep 9, 2026 · 13 MIN
හෘදයාබාධයකට ලක් වූ පියෙකු පිළිබඳ පර්ත්වලින් ඇසෙන කතාව, සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිත ජීවන අත්දැකීමක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
උපාධි උත්සවයක්, දරු උපතක්, ඕස්ට්‍රේලියාවේ සංචාරයක්; මේ ඔබේ දෙමව්පියන්ගේ ඕස්ට්‍රේලියානු ගමන ගැන ඔබ දකින සිහින අතරින් කිහිපයක්. සතුටින් පිරි කාලයක් උදෙසා වීසා 600 කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක් අත්‍යවශ්‍ය ද? සිය දියණියගේ දරු උපතට පැමිණි පියෙකු අනපේක්ෂිත හෘදයාබාධයකට ලක් වනවා. මාමණ්ඩියගේ රෝහල්ගත කිරීම සහ ඉන් පසු මුහුණ දීමට සිදු වූ තත්ත්වය පිළිබඳ අත්දැකීම මෙලෙස අප සමඟ බෙදාගත්තේ පර්ත් නුවර වජිර ජයවර්ධන.#sbsaudiopodcast
Embed this episode
Ready to play
හෘදයාබාධයකට ලක් වූ පියෙකු පිළිබඳ පර්ත්වලින් ඇසෙන කතාව, සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිත ජීවන අත්දැකීමක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.