EPISODE · Jul 13, 2026 · 7 MIN
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයතුල එකඟ වූ සුවිශේෂී කාරණා මොනවාද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වුණා. එම සංචාරයේදී රටවල් දෙක නව ආරක්ෂක, සහ න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම් රැසක් ප්‍රකාශයට පත් කළා. ඒත්, මේ සංචාරයට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. එක් පැත්තකින් අගමැති මෝදිට සහාය දක්වමින් දහස් ගණනක් රැස්වුණා. අනෙක් පැත්තෙන්, ඔහුගේ රජයේ මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් විරෝධතාත් පැවැත්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයතුල එකඟ වූ සුවිශේෂී කාරණා පිළිබඳව තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
NOW PLAYING
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයතුල එකඟ වූ සුවිශේෂී කාරණා මොනවාද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.