EPISODE · May 28, 2026 · 6 MIN
IS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවගේ ඔස්ට්‍රේලියා ගුවන් ගමන නවතා දැමුවේ මෙහෙමයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔස්ට්‍රේලියාවට එනකොට 'immigration check' එක සිදුවෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලට අවට පසුව කියලා සාමාන්‍යයෙන් බොහෝ දෙනා අනුමාන කරනවා. නමුත් මෙවැනි අවස්ථාවලදී මේ පරීක්ෂා කිරීම් එක ඊට පෙර සිටම ආරම්භ වනවා. මේ අනුව IS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක්, ඔස්ට්‍රේලියාවට එන ගුවන් යානයකට නැගීමට උත්සාහ කළත්, ඇය ගුවන් තොටුපළේදීම නතර කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
Ready to play
IS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවගේ ඔස්ට්‍රේලියා ගුවන් ගමන නවතා දැමුවේ මෙහෙමයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.