EPISODE · Sep 26, 2025 · 8 MIN
IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි..
Embed this episode
NOW PLAYING
IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.