EPISODE · Aug 4, 2026 · 11 MIN
කාලීන විග්‍රහය: 1960 දශකයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කරන්න රජයෙන් පියවර
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ large-scale oil refinery හෙවත් "මහා පරිමාණ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්" පිළිබඳ නව අධ්‍යයනයකට අරමුදල් සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා බටහිර ඕස්ට්‍රේලියානු රජය සමඟ ඒකාබද්ධ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය ඉදි කිරීම සිදු වුවහොත් එය 1960 ගණන්වලින් පසු ඕස්ට්‍රේලියාවේ ඉදිකරන පළමු නව මහා පරිමාණ පෙට්‍රල් පිරිපහදුව වනු ඇතී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: 1960 දශකයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කරන්න රජයෙන් පියවර
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.