EPISODE · May 19, 2026 · 10 MIN
කාලීන විග්‍රහය: 1993 පසු ඕස්ට්‍රේලියාවේ නරකම අයවැය මෙයයි, නව මතවිමසුමකදී ඕස්ට්‍රේලියානුවන් කියයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ෆෙඩරල් අයවැයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ බදු ක්‍රමයේ අනාගතය පිළිබඳව වන තරඟය දිගටම පවතී. බදු සහ නිවාස සම්බන්ධයෙන් ලිබරල් සන්ධානය තමන්ගේම නිර්භීත ප්‍රතිපත්ති ප්‍රකාශ කර ඇති අතර මේ අතර ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා negative gearing, capital gains සහ trusts කෙරෙහි බලපාන වෙනස්කම් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. නමුත් නව මත විමසුම් දෙකකින් පෙනී යන්නේ ඔහුගේ ෆෙඩරල් අයවැය ඡන්දදායකයින් විසින් දුර්වල ලෙස පිළිගෙන ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: 1993 පසු ඕස්ට්‍රේලියාවේ නරකම අයවැය මෙයයි, නව මතවිමසුමකදී ඕස්ට්‍රේලියානුවන් කියයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.