EPISODE · Jun 14, 2026 · 8 MIN
කාලීන විග්‍රහය: 2026 FIFA World Cup ලෝක පාපන්දු පිටියේ වීරයින් සහ නැගී එන තරු
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
2026 වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසීගේ අවසාන පරිච්ඡේදය වීමට නියමිතයි. ඒ සමගම ප්‍රංශ පාපන්දු තරුවක් වන කීලීආනම් බාපේ පාපන්දු ක්‍රීඩාවේ මීළග රජු වීම අවිවාදයෙන්ම සිදු වනු ඇති. එමෙන්ම තරුණ්‍යයේ හදගැස්ම වන ස්පාඤ්ඤයේ ලැමීන් යමාල් මෙම තරඟාවලියේදී වඩාත් ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා වීමට බොහෝ ඉඩ කඩ තිබේ. අද කාලීන විග්‍රහයෙන් අප අවධානය යොමු කරන්නේ 2026 FIFA ලෝක කුසලානයේ ක්‍රීඩා ලෝලීන් , බලාපොරොත්තු දල්වා සිටින ක්‍රීඩකයන් පිළිබඳවයි.90 කට අධික පොඩ්කාස්ට් සමගින් SBS News වෙතින් World Cup daily විශේෂාංගය යටතේ SBS අපි ඔබට ලෝක පාපන්දු තරගාවලියේ තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: 2026 FIFA World Cup ලෝක පාපන්දු පිටියේ වීරයින් සහ නැගී එන තරු
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.