EPISODE · Mar 13, 2026 · 4 MIN
කාලීන විග්‍රහය: 2026 කාන්තා දිනයේ දී සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසුණු දස දහස් ගණනක ස්ත්‍රී හඬ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මාර්තු 8වන දා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණා. ලොව පුරා කාන්තාවන් මේ දිනය සමරනු වස් නොයෙක් ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ අතර අසමානතාව සහ වෙනස් කොට සැලකීමට එරෙහිව වීදි බසිනු දකින්න ලැබුණා. මේ විරෝධතාවලට එක් වූ අය වැටුප්වල වෙනස්කම්, ප්‍රජනන අයිතිවාසිකම් සහ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වැනි කරුණු පිළිබඳ අවධාරණය කළා. මේ ගැනයි අද කාලීන විග්‍රහය.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: 2026 කාන්තා දිනයේ දී සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැසුණු දස දහස් ගණනක ස්ත්‍රී හඬ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.