EPISODE · Jan 26, 2026 · 6 MIN
කාලීන විග්‍රහය: අභ්‍යවකාශගාමියකු වන කැතරින් බෙනෙල්-පෙග් වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානයෙන් පිදුම් ලබයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
වසරේ විශිෂ්ඨතම ඔස්ට්‍රේලියානුවන් අගයමින් පිරිනමන Australian of the year සම්මානය 2026 වසරේ ජයග්‍රහණය කල ජයග්‍රාහකයින් ඊයේ කැන්බරා නුවරදී ප්‍රකාශයට පත් කළා ඕස්ට්‍රේලියානු සමාජයට සිදුකල සේවාව අගයමින් මේ සම්මානය සඳහා ගහනගාමීන්, වෛද්‍යවරුන් ඇතුළු 33 දෙනෙකු අවසන් වටයට තේරී පත් වී තිබුනා. ඉතින් අද කාලීන විග්‍රහය වෙන්වෙන්නේ මේ විශිෂ්ඨ ඔස්ට්‍රේලියානුවන් ගැන ඔබට තොරතුරු ගෙන ඒමටයි.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: අභ්‍යවකාශගාමියකු වන කැතරින් බෙනෙල්-පෙග් වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානයෙන් පිදුම් ලබයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.