කාලීන විග්‍රහය: ඇල්සයිමර් කල් තියා හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් episode artwork

EPISODE · Aug 9, 2026 · 5 MIN

කාලීන විග්‍රහය: ඇල්සයිමර් කල් තියා හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඇල්සයිමර් රෝග ලක්ෂණ ඇති වීමට පෙර කල් තියා එය හඳුනා ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක පෙරළියක් පිළිබඳව පර්යේෂකයන් පවසනවා. ඒ අනුව රුධිර පරීක්ෂණයකින් ඇල්සයිමර් වැළඳීමේ ඉහළ අවදානමක් ඇති සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් හඳුනාගැනීමටත්, රෝගය කොතරම් දුරට වර්ධනය වී ඇත්දැයි දැනගැනීමටත් හැකි බව අධ්‍යයනයක් පෙන්නුම් කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Aug 9, 2026

Embed this episode

NOW PLAYING

කාලීන විග්‍රහය: ඇල්සයිමර් කල් තියා හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක්

0:00 5:03

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 5 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on August 9, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!