කාලීන විග්‍රහය: අයතුල්ලා අලි කමේනි ගේ පුතා ඉරාන නව නායකයා වීම, මැදපෙරදිග ගැටුම තවත් දරුණු කරන ලකුණු episode artwork

EPISODE · Mar 10, 2026 · 10 MIN

කාලීන විග්‍රහය: අයතුල්ලා අලි කමේනි ගේ පුතා ඉරාන නව නායකයා වීම, මැදපෙරදිග ගැටුම තවත් දරුණු කරන ලකුණු

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මැදපෙරදිග හටගෙන තිබෙන ගැටුම මේ වනවිට නව හා අවිනිශ්චිත අවධියකට පිවිසෙමින් තිබෙනවා. සටන් තීව්‍ර වන විට, ඉරානයේ Ayatollah Ali Khamenei ඝාතනය කිරීමෙන් පසු ඉරානය එහි නව නායකයා ලෙස Mojtaba Khamenei පත් කර තිබෙනවා. එමෙන්ම මෙම තත්වයේ ප්‍රතිපලයක් වශයෙන් ලොව පුරා තෙල් මිල ඉහළ යමින් පවතිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Mar 10, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: අයතුල්ලා අලි කමේනි ගේ පුතා ඉරාන නව නායකයා වීම, මැදපෙරදිග ගැටුම තවත් දරුණු කරන ලකුණු

0:00 10:19

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 10 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 10, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!