කාලීන විග්‍රහය: බහුසංස්කෘතික ප්‍රජාවට ඕස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි episode artwork

EPISODE · Oct 30, 2025 · 6 MIN

කාලීන විග්‍රහය: බහුසංස්කෘතික ප්‍රජාවට ඕස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS සහ University of Canberra එකට එක්ව කළ නව වාර්තාවකින් 2023 වසර හා සැසඳීමේ දී බහුසංස්කෘතික ප්‍රජාවට තමන් ඕස්ට්‍රේලියානු ජන සමාජයට අයත් යන හැඟීම පෙරට වඩා ශක්තිමත් වී ඇති බව සොයා ගෙන තිබෙනවා. මෙම ප්‍රජා කණ්ඩායම් අතර ජන සහභාගිත්වය වැඩි කරන කරුණු දෙස වාර්තාව අවධානය යොමු කර ඇති අතර මෙලෙස ඕස්ට්‍රේලියානු ජන සමාජයට තමා අයත් යන හැඟීම වයස් භේදය අනුව වෙනස් වන ආකාරය පිළිබඳ ගවේෂණය කර තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Oct 30, 2025

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: බහුසංස්කෘතික ප්‍රජාවට ඕස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි

0:00 6:29

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 6 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on October 30, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!