කාලීන විග්‍රහය: Capital Gains Tax නැවතත් කරළියට, සංශෝධන සිදු කිරීම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගෙන් විවිධ මත episode artwork

EPISODE · Feb 16, 2026 · 8 MIN

කාලීන විග්‍රහය: Capital Gains Tax නැවතත් කරළියට, සංශෝධන සිදු කිරීම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගෙන් විවිධ මත

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

මෑතක සිදු වූ පොලි අනුපාත ඉහළ යාමත් සමඟ ෆෙඩරල් රජය වෙත වෘත්තීය සමිති සහ ආර්ථික විශේෂඥයන්ගෙන් යම් පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ඒ ප්‍රාග්ධන ලැබීම් මත වූ බදු ක්‍රමය හෙවත් Capital Gains Tax සතු 50%ක බදු ප්‍රතිලාභය වෙනස් කරන ලෙසටයි. එම ප්‍රතිපත්තිය ධනවත් ඕස්ට්‍රේලියානුවන්ගේ වාසියට පවතින බවත් එය බදු ගෙවීම මග හරවන ක්‍රමවේදයක් බවත් විචාරකයන් පවසනවා. නිවාස සැපයුම ඉහළ දැමීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව භාණ්ඩාගාරික කියා සිටිනවා. කෙසේ වෙතත් බදු ප්‍රතිලාභය අවම කිරීමෙන් වසරකට ඩොලර් බිලියන 20ක් ලැබෙන බවත් රටේ ශ්‍රම බලකායේ ජීවන වියදම් අවම කරමින් සහයක් වීමට හැකි බවත් ප්‍රතිපත්තිමය වෙනසකට සහාය දක්වන්නන් තර්ක කරනවා. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Feb 16, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: Capital Gains Tax නැවතත් කරළියට, සංශෝධන සිදු කිරීම පිළිබඳ ආර්ථික විශේෂඥයන්ගෙන් විවිධ මත

0:00 8:40

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on February 16, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!