EPISODE · Dec 14, 2025 · 10 MIN
කාලීන විග්‍රහය: Cronulla riots වලින් පසු ගත වූ වසර 20 තුළදී ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික සමාජය උගත් පාඩම් තිබේද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
නිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙනවා.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: Cronulla riots වලින් පසු ගත වූ වසර 20 තුළදී ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික සමාජය උගත් පාඩම් තිබේද?
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.