EPISODE · Aug 2, 2026 · 6 MIN
කාලීන විග්රහය: දකුණු ඕස්ට්රේලියාව Dating යෙදවුම් භාවිතයට ගෙන එන නව වෙනස
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
දකුණු ඕස්ට්රේලියා ප්රාන්තය නව තහනමක් හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කළා. ආදර සබඳතා හෝ නව පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට තිබෙන Dating යෙදවුම්වලට සමහර පුද්ගලයන්ගේ ප්රවේශය ඒ අනුව සපුරා තහනම්. එලෙස තහනම බලපැවැත්වෙනු ඇත්තේ ගෘහස්ථ ප්රචණ්ඩත්ව සහ ලිංගික අපරාධවලට වරදකරුවන් වූ පුද්ගයන්ටයි. මෙවැනි දෙයක් ඕස්ට්රේලියාවේ සිදු වන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
කාලීන විග්රහය: දකුණු ඕස්ට්රේලියාව Dating යෙදවුම් භාවිතයට ගෙන එන නව වෙනස
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.