EPISODE · Feb 22, 2026 · 8 MIN
කාලීන විග්‍රහය: දශක දෙකක සාකච්ඡා වලින් පසුව ඉන්දියාව යුරෝපය සමග සුවිශේෂී වෙළඳ ගිවිසුමකට එළඹෙයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ඉතාම සුවිශේෂී වෙළඳ ගිවිසුමක් පසුගියදා ඇති උනා. මේ සඳහා වසර දෙකක පමණ කාලයක ඉඳලා දෙපාර්ශවය සාකච්ඡා පැවැත් වූවා. ඇමරිකානු සම්බාධක හේතුවෙන් වෙළඳ ගනුදෙනු සඳහා වන එකඟතා ඇතිකර ගැනීම සඳහා මේ ප්‍රබල ආර්ථිකයන් දෙකම මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Embed this episode
NOW PLAYING
කාලීන විග්‍රහය: දශක දෙකක සාකච්ඡා වලින් පසුව ඉන්දියාව යුරෝපය සමග සුවිශේෂී වෙළඳ ගිවිසුමකට එළඹෙයි
No transcript for this episode yet
Similar Episodes
Jul 7, 2026 ·51m