EPISODE · Mar 12, 2026 · 7 MIN
කාලීන විග්‍රහය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔස්ට්‍රේලියාවෙන් ඔත්තු බලන ගුවන් යානක් සහ හමුදා භට කණ්ඩායමක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් තිබෙන යුධමය තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව යුධමය වශයෙන් ආධාර යවා තිබෙනවා. මේ අනුව E-7-A වෙජ්ටේල් (Wedgetail) වර්ගයේ ඔත්තු බලන යානයක් සහ හමුදා බටයින් 85 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යැවීමට කටයුතු කර තිබෙනවා . මෙහිදී කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණක් මේ යුධමය සහාය ලබා දෙන බව රජය පවසනවා. කෙසේඋවත් ජාත්‍යන්තර යුධ නීති උල්ලංගනය වෙමින් සිදුවෙන යුද්ධයකට ඔස්ට්‍රේලියාව සම්බන්ධ වන බවට ග්‍රීන්ස් පක්ෂය චෝදනා කරනවා. ඔස්ට්‍රේලියාවේ මේ තීරණය ගැන තොරතුරු දැනගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔස්ට්‍රේලියාවෙන් ඔත්තු බලන ගුවන් යානක් සහ හමුදා භට කණ්ඩායමක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.