කාලීන විග්‍රහය: එල් නිනෝ බලපෑමෙන් Great Barrier Reef කොරල්පරයට යළිත් අවදානමක් episode artwork

EPISODE · Jul 29, 2026 · 14 MIN

කාලීන විග්‍රහය: එල් නිනෝ බලපෑමෙන් Great Barrier Reef කොරල්පරයට යළිත් අවදානමක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

එල් නිනෝ කාලගුණික පද්ධතිය හේතුවෙන් coral bleaching වීමේ අවදානම ඉහල යාම නිසා ,The Great Barrier Reef හෙවත් "මහා බාධක පරය" ආරක්ෂා කිරීම සඳහා රජයේ වැඩි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව පරිසරවේදීන් ඉල්ලා සිටී. UNESCO ලෝක උරුම කමිටුව මෙම කොරල්පරය අනතුරේ පවතින ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරෙහිව නිර්දේශ කර තිබෙන නමුත් දේශගුණික විපර්යාස බලපෑම් සහ ජල ගුණාත්මකභාවය පිළිබඳව වැඩි ක්‍රියාමාර්ගයක් ඔවුන් ද ඉල්ලා සිටී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳව.

Episode metadata supplied by the publisher feed · Published Jul 29, 2026

Embed this episode

NOW PLAYING

කාලීන විග්‍රහය: එල් නිනෝ බලපෑමෙන් Great Barrier Reef කොරල්පරයට යළිත් අවදානමක්

0:00 14:36

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 14 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on July 29, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!