කාලීන විග්‍රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී episode artwork

EPISODE · Dec 1, 2025 · 8 MIN

කාලීන විග්‍රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ පොලිඅනුපාත යම් පමණකට ස්ථාවර වීමක් දක්නට ලබුනත් ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිල ගණන් තවදුරටත් ඉහල මට්ටමක පවතින බව අපට දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහොමයක් ප්‍රධාන නගර වල ජීවත්වන ජනතාව තම ආදායමෙන් තුනෙන් එකක් පමණ නිවාස කුලී සඳහා වෙන්කරන බවද වාර්තා වනවා. මෙහි බරපතලම තත්වය වාර්තා වෙන්නේ පර්ත් නුවරින්. පවතින මේ තත්වය ගැන වැඩිදුර තොරතුරු අද කාලීන් තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Episode metadata supplied by the publisher feed · Published Dec 1, 2025

Embed this episode

NOW PLAYING

කාලීන විග්‍රහය: ඉහල කුලී නිවාස මිලගණන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් තවදුරටත් පීඩා විඳී

0:00 8:05

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on December 1, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!