EPISODE · Oct 7, 2025 · 7 MIN
‘කාලීන විග්‍රහය’ - ඊශ්‍රායල නෝවා සංගීත උළෙලට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය අද යි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ප්‍රතිවිපාක සහ ලෝකය ඊට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
‘කාලීන විග්‍රහය’ - ඊශ්‍රායල නෝවා සංගීත උළෙලට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය අද යි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.