කාලීන විග්‍රහය: ජාතික විද්‍යා සතියේ දී ක්ෂේත්‍රයේ පුද්ගල විවිධත්වය පිළිබඳ කතාවක් episode artwork

EPISODE · Aug 23, 2026 · 5 MIN

කාලීන විග්‍රහය: ජාතික විද්‍යා සතියේ දී ක්ෂේත්‍රයේ පුද්ගල විවිධත්වය පිළිබඳ කතාවක්

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා සතිය අගෝස්තු මස 17වන දා සිට 23 දක්වා පැවැත්වුණා. විද්‍යා සහ තාක්ෂණවේදයේ අරුමයත් සමඟ ඒ පසුපස සිටින විශේෂ පුද්ගලයන් පිළිබඳවත් ජාතික විද්‍යා සතිය අවධානය යොමු කරනවා. පරම්පරා ගණනාවක් පුරා විද්‍යාව සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ විවිධත්වයෙන් යුත් විද්‍යාඥයන් නිසා. මුල් වැසියන්, LGBTQIA+ ප්‍රජාව, සංක්‍රමණිකයන්, කාන්තා නවෝත්පාදිකාවන් මේ විවිධත්වයේ පාර්ශ්වකරුවන්. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

Episode metadata supplied by the publisher feed · Published Aug 23, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: ජාතික විද්‍යා සතියේ දී ක්ෂේත්‍රයේ පුද්ගල විවිධත්වය පිළිබඳ කතාවක්

0:00 5:59

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 5 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on August 23, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!