EPISODE · Mar 1, 2026 · 6 MIN
කාලීන විග්‍රහය: ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය සමීප කරවන නව මෙවලමක් දියත් කෙරේ
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර සිසුන්ට රටේ සෞඛ්‍ය පද්ධතිය සමහරවිට තේරුම් ගන්න අමාරුයි. එහෙමත් නැත්නම් වියදම් කරන්න අමාරුයි. මේ ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම උදෙසා ජාත්‍යන්තර ශිෂ්‍යයන් විසින් ජාත්‍යන්තර ශිෂ්‍යයන් උදෙසා නව මෙවලමක් දියත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවලට ඇති පහසු ප්‍රවේශය වගේ ම ලිංගික සහ මානසික සෞඛ්‍යය යන කරුණු වටා තිබෙන stigma එක මේ මගින් නැති කරන්න උත්සාහ කරනවා. එනම් මෙවැනි සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් ලැජ්ජාවට අවමානයට පත් විය යුතු බවට යම් මතයක් තිබෙනවා නම් එය නැති කරන්න ප්‍රයත්නයක් දරනවා. ඉතින් ඒ ගැනයි අද කාලීන විග්‍රහය.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: ජාත්‍යන්තර සිසුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය සමීප කරවන නව මෙවලමක් දියත් කෙරේ
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.