EPISODE · Jun 9, 2026 · 8 MIN
කාලීන විග්‍රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මෙලනෝමා සම්බන්ධයෙන් වන ලෝක ප්‍රකට විද්‍යාඥ Richard Scolyer පසුගියදා දැන් සමුගත් අතර නිහතමානී, සහ පරාර්ථකාමී පුද්ගලයකු වූ ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 59ක් පමණයි. විද්‍යාඥ Richard Scolyer ගේ දේහයට ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි උපහාර දක්වූ අතර ඔහු "සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයකු" ලෙස විස්තර කරමින් රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වන බව නිවේදනය කිරීම සිදු කළේය. ඔහුට උපහාරයක් වශයෙන් ඔහු පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන අද කාලීන විග්‍රහයට සවන් දෙන්න
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: ජීවිත රැසක් බේරාගත් නිහතමානී ඕස්ට්‍රේලියානු විද්‍යාඥයා Richard Scolyer දිවි සැරියට සමු දෙයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.