EPISODE · Nov 23, 2025 · 6 MIN
කාලීන විග්‍රහය: ළමා කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයෙකු පත් කිරීමට අධ්‍යයන වාර්තාවකින් යෝජනාවක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
පුරුෂභාවය, එසේත් නැත්නම් masculinity පිළිබඳ සාම්ප්‍රදායික පටු මතවාද අනුගමනය කිරීමට යම් පීඩනයක් බොහෝ ඕස්ට්‍රේලියානු පිරිමි ළමුන් වෙත එල්ල වන බවට හැඟීමක් ඔවුන්ට දැනෙන බව නව වාර්තාවක් කරුණු පෙන්වා දෙනවා. මෙවැනි අපේක්ෂාවන්ට අනුගත වීමේ දී තමන්ට මෙන්ම අනෙකාට ද යම් හානියක් සිදු කිරීමේ හැකියාවක් ඇති බවට වාර්තාව කරුණු අනාවරණය කළා. National Press Club සිට අදහස් දැක්වීමක් කළ විශේෂඥයන් කියා සිටියේ නව යෞවනයන්ගේ යහපැවැත්මේ දියුණුවටත් ප්‍රචණ්ඩත්වය අවම කිරීමටත් රජය විසින් ජාතික මට්ටමෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: ළමා කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයෙකු පත් කිරීමට අධ්‍යයන වාර්තාවකින් යෝජනාවක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.