කාලීන විග්‍රහය: ළමුන් සමාජ මාධ්‍ය භාවිතාවෙන් මුදවාගන්න ඔස්ට්‍රේලියාව ගෙන ආ නීති තවත් රටවල් ක්‍රියාත්මක කරන්න සැරසෙයි episode artwork

EPISODE · Mar 23, 2026 · 8 MIN

කාලීන විග්‍රහය: ළමුන් සමාජ මාධ්‍ය භාවිතාවෙන් මුදවාගන්න ඔස්ට්‍රේලියාව ගෙන ආ නීති තවත් රටවල් ක්‍රියාත්මක කරන්න සැරසෙයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

2025 දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව බාල වයස්කාර ළමුන්ගේ සමාජමාධ්‍ය භාවිතාව අවම කිරීමේ අරමුණින් ඒ සඳහා තහනමක් පනවන්න කටයුතු කළා. මේ ආකාරයට තහනමක් පනවපු ලොව පලවෙනි රට විදියට ඔස්ට්‍රේලියාව සැලකෙනවා. කොහොම උනත් මේ වනවිට ලොව අනෙකුත් රටවල් මේ ආකාරයේ තහනම් කිරීම් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. ස්පාඤ්ඤය, ඩෙන් මාර්කය වගේම ඉන්දුනීසියාවත් මේ වගේ තහනමක් හඳුන්වා දෙන්න කටයුතු කරමින් සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

Episode metadata supplied by the publisher feed · Published Mar 23, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: ළමුන් සමාජ මාධ්‍ය භාවිතාවෙන් මුදවාගන්න ඔස්ට්‍රේලියාව ගෙන ආ නීති තවත් රටවල් ක්‍රියාත්මක කරන්න සැරසෙයි

0:00 8:43

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 23, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!