EPISODE · Feb 10, 2026 · 10 MIN
කාලීන විග්‍රහය: ළමුන්ගේ ළමා කාලය සොරාගන්නා, රුධිර පිළිකා වලින් පිඩා විඳින ඕස්ට්‍රේලියානු ළමුන් ගණන ඉහලට
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඉදිරි දශකය වනවිට වසරකට ළමුන් 400 කට වැඩි පිරිසකට රුධිර පිළිකා රෝග තත්වයකට මුහුණ දිය හැකි බව Leukaemia Foundation අනතුරු අඟවනවා. රුධිර පිළිකාවෙන් පීඩාවට පත් පවුල් වලට පර්යේෂණ සහ සහාය සේවා සඳහා අරමුදල් ලබා දෙමින් World's Greatest Shave Campaign ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 12 ක් රැස් කිරීමට පදනම මේ වනවිට උත්සහ කරමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: ළමුන්ගේ ළමා කාලය සොරාගන්නා, රුධිර පිළිකා වලින් පිඩා විඳින ඕස්ට්‍රේලියානු ළමුන් ගණන ඉහලට
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.