EPISODE · Feb 13, 2026 · 5 MIN
කාලීන විග්‍රහය: ලෝක ගුවන් විදුලි දිනය අදයි, ඕස්ට්‍රේලියාවේ බහුභාෂා සන්නිවේදක සඟයා වන SBS ආ ගමන් මග මෙහෙමයි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අද ලෝක ගුවන් විදුලි දිනය. වර්තමානයේ රූප මාධ්‍යයන් සහ අනෙකුත් ඩිජිටල් මෙවලම් සමඟ සන්නිවේදනය නව යුගයක් කරා එළැඹ තිබෙනවා. නමුත් තවමත් නොවෙනස්ව ගුවන් විදුලිය ඔබේ සමීපතමයෙකු වෙලා ඉන්නවා. අද දවසේ කතා කරන්නේ SBS පිළිබඳවයි. SBS පසුගිය වසරේ සිය 50වෙනි උපන්දිනයත් සැමරුවා. SBS, ඕස්ට්‍රේලියාවේ රජයට අනුබද්ධිත බහුසංස්කෘතික සහ බහුභාෂා මාධ්‍ය ආයතනයයි. ඉතින් ඒ භාෂා සමූහයට SBS සිංහල සේවයත් අයත්. අද ලෝක ගුවන්විදුලි දිනය සමරන දවසේ කාලීන විග්‍රහය SBS පැමිණි ගමන් මග පිළිබඳවයි.
Embed this episode
Ready to play
කාලීන විග්‍රහය: ලෝක ගුවන් විදුලි දිනය අදයි, ඕස්ට්‍රේලියාවේ බහුභාෂා සන්නිවේදක සඟයා වන SBS ආ ගමන් මග මෙහෙමයි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.