කාලීන විග්‍රහය: මේ ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතියයි, මෙවර තේමාව 'All In' episode artwork

EPISODE · May 31, 2026 · 8 MIN

කාලීන විග්‍රහය: මේ ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතියයි, මෙවර තේමාව 'All In'

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27වන දා සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබෙනවා. ඒ හා සමගාමීව විවිධ ප්‍රජා සැමරුම් පැවැත්වෙනවා. මේ වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව 'All In', එයින් අරුත් ගැන්වෙන්නේ ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වාසීන්ගේ අයිතිවාසිකම් සහ සංහිඳියාව වෙනුවෙන් සියලු ඕස්ට්‍රේලියානුවන් පූර්ණ සහයෝගය දැක්වීමයි. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

Episode metadata supplied by the publisher feed · Published May 31, 2026

Embed this episode

NOW PLAYING

කාලීන විග්‍රහය: මේ ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතියයි, මෙවර තේමාව 'All In'

0:00 8:01

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 31, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!