කාලීන විග්‍රහය: මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කරන්න ඕස්ට්‍රේලියාව සැරසෙයි episode artwork

EPISODE · Nov 13, 2025 · 9 MIN

කාලීන විග්‍රහය: මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කරන්න ඕස්ට්‍රේලියාව සැරසෙයි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕස්ට්‍රේලියාව මේ වනවිට මිලියනයකට පමණ මානුෂිය වීසා ලබාදී තිබෙනවා. මේ වසර අවසානයේදී මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් අවතැන්වන පිරිස සම්බන්ධයෙන් වන ප්‍රතිචාරය වැඩිදියුණු කල යුතු බව සරණාගත අයිතිවාසිකම් සංවිධාන කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Nov 13, 2025

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: මිලියනය වන ස්ථිර මානුෂීය වීසා බලපත්‍රය නිකුත් කරන්න ඕස්ට්‍රේලියාව සැරසෙයි

0:00 9:22

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on November 13, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!