කාලීන විග්‍රහය: මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි ක්ෂේත්‍රවල තවමත් දැකිය හැකි 'Gender Pay Gap' episode artwork

EPISODE · Mar 8, 2026 · 5 MIN

කාලීන විග්‍රහය: මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි ක්ෂේත්‍රවල තවමත් දැකිය හැකි 'Gender Pay Gap'

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඔස්ට්‍රේලියාව පුරා පුරුෂයෙකු උපයන සෑම ඩොලරයකටම කාන්තාවක් උපයන සාමාන්‍ය වන්නේ ඩොලර් සත 88.8යි. ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමතාව වෙනුවෙන් ඇති රජයේ ආයතනය පවසන්නේ මේ අසමානතාව (gender pay gap) අඩු වෙලා කියලා. බොහෝ ක්ෂේත්‍රවල මේ පිළිබඳ යම් ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි පුරුෂ මූලික ක්ෂේත්‍රවල තවමත් මේ වෙනස දකින්න පුළුවන්. අද කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Mar 8, 2026

Embed this episode

Ready to play

කාලීන විග්‍රහය: මූල්‍ය, ඉදිකිරීම් සහ පතල් වැනි ක්ෂේත්‍රවල තවමත් දැකිය හැකි 'Gender Pay Gap'

0:00 5:51

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 5 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 8, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!